ඇතුගල ඇල්ල

Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
athugala-ella-anura-dissanayake-susara

අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉන්ස්පෙක්ටර් බොහෝ පුළුල් මාතෘකාවක්. ඒ ගැන මෙහෙම කථා කරන්න අමාරුයි. ඒත් මම ‌කෙටියෙන් පැහැදිලි කරන්නම්. මළ සිරුරකින් හෝ ඉතිරි වී ගිය සුන්බුන් මඟින් හෙළිකර ගත හැකි සාක්ෂි එමටයි. මළ සිරුරක් දොඩමළු වන ආකාරය අසිරිමත් එකක්. මළ සිරුරක් ලවා හෙළි කරගන්න මෙවන් තොරතුරු හඳුන්වන්නේ නිහඬ සාක්ෂී ලෙස.

මර්ඩර් කේස් එකක්, එහෙමත් නැත්නම් වෙනත් ඔ්නෑම අපරාධයක් ගැන විස්තර හොයනකොට විශේෂයෙන් ලියුම්වල තියෙන අකුරු, ෆෝන් නම්බර්ස්, දින වකවානු එහෙමත් නැත්නම් අපරාධකාරයා හා සම්බන්ධ වුණූ කෙස් ගස්, අපරාධකාරයාගේ ඇඟිලි සලකුණු, ඇඳුම්වල තන්තු, ලිවීමට ගත් පෑනේ තීන්ත, එකතු කරගත් හෝ තබා ගිය රුධිරය හෝ ශුක්‍ර වෙඩි තබන ලද උණ්ඩය, වගේ බොහොමයක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඔ්න. ඒ සියලුම දේ අපරාධකාරයට විරුද්ධව තියෙන නිහඬ සාක්ෂි. මේ මාතෘකාවට තමයි අපරාධ විද්‍යාව හා අපරාධ විමර්ශනය කියලා කියන්නේ.

Author ඩී එම් අනුර දිසානායක - D. M. Anura Dissanayaka (28)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (815)
More Information
ISBN 9789553311030
පිටු ගණන 287
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇතුගල ඇල්ල
Back to Top