ඩ වින්චි කේතය

Special Price රු. 1,920.00 Regular Price රු. 2,400.00
Out of stock
SKU
da-vinci-code-kumara-siriwardana-dan-brown-ashirwada

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.

පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

Author Dan Brown (12)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි.මේ ඇසුරෙන් නිමැවූ සිනමා පටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කළෙක ඒය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙර් මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි .ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබද ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ඒම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ‌‌‌ෙඑතිහාසික කාරණා කොතරම් බරපතළද?ඒ්වා අභියෝගයන් වන්නේ කා හට ද?
More Information
ISBN 9789556982412
පිටු ගණන 592
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඩ වින්චි කේතය
Back to Top