දියමන්ති ඔටුන්න

Special Price රු. 891.00 Regular Price රු. 990.00
In stock
SKU
diyamanthi-otunna-arthur-conan-doyle-chandana-mendies

දියමන්ති ඔටුන්න

"උඹ මහා තක්කඩි හොරෙක්! උඹට ලජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න?කාලකණ්ණියා උඹ මේ ඔටුන්න විනාශ කරලා මගේ මුණේ දැලි ගෑවා ! කෝ උඹ මේකෙන් හොරකම් කළ මැණික් ගල් ?

දෙවැනි ලේ පැල්ලම

''මේ කාරණා එළිවුණොත් යුරෝපා මහද්වීපය පුරා මහ භයානක තත්වයක් උද්ගත වෙනවා.... හෝම්ස් මහත්මයා අපේ රටේ අති භයානක යුද්ධයකට පැටළෙනවා නියතයි ! ''අගමැතීතුමනි........... එහෙනම් සූදානම් වෙන්න යුද්ධයකට! ''

ඉංජිනේරුවෙකුගේ අත්දැකීමක්

''දෙයියන්ට ඔපුපු වේච්චාවෙ ! මේක බරපතල තුවාලයක්.හුඟක් ලේ ගලා යන්න ඇති.මොන ආයුධයකින් ද මේක සිදු කළේ? " "'මස් කෑපිමට ගන්නා යෝධ පිහියකින්! සිතා මතා එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක් !"

තිත් වැටුණු පටිය

"එදා රාත්‍රියේ පළාතම දෙදරවන මහ හඬක් නංවමින් කුණාටුවක් හැමුවා ඒ එක්කම ධාරානිපාත වර්ෂාවක් කඩා හැළුණා.ඒ මහ ශබ්දය මැද්දේ එක්වරම......!" .......අපට අහන්නට ලැබුණේ බිහිසුණු මරලතෝනියකි.එවැනි භයංකාර විලාපයක් මා කිසිදිනක අසා නැත.එයන් මගේ ඇඟම සීතල වී ගියේය.

Author චන්දන මෙන්ඩිස් - Chandana Mendis (62), Arthur Conan Doyle (50)
Publisher චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (62)
More Information
ISBN 9559682881
පිටු ගණන 263
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දියමන්ති ඔටුන්න
Back to Top
Related Products