පස්දෙනාගේ කල්ලිය

Special Price රු. 416.00 Regular Price රු. 520.00
Out of stock
SKU
pasdenage-kalliya-berty-de-kostha-susara
Author James Hadley Chase (36)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (816)
ඉතා ආරක්ෂිත වෙලින් ආමඩ් ට්‍රක් රථයෙන් ප්‍රවාහනය කරන ඩොලර් දශ ලක්ෂයක මුදල පැහැර ගැනීමට පස්දෙනාගේ කල්ලිය සුක්ෂ්ම ආකාරයෙන් සැලසුම් කරයි. එය සාර්ථකත්වයෙන් උපරිම ඵල නෙලිය හැකි සේ සකස් වු සැලැස්මකි. එහි නිර්මාතෘවරිය කණ්ඩායමේ සිටින එකම ගැහැනිය වන සුරූපී තරුණ ජිනීය. කල්ලියේ නායක මෝගන් පවා හිතන්නේ මෙය ජිනී විසින් වෙනත් කල්ලියකින් සොරා ගත්තක් ලෙසටය. පසුගිය දීර්ඝ කාලය තුළ කිසිවෙකු මෙතෙක් අත නොතැබුව මෙම ට්‍රක් රථය අල්ලා ගැනීමට කාලය පැමිණ ඇති බවත් දැන් වහාම ඒ සඳහා ක්‍රියා කළ යුතු බවත් ඔවුන්ට පැහැදිලිව පෙනෙයි. අපරාධ හා රහස් පරීක්ෂක කතා පිළිබඳ ලෝකයේ ඉහළම නමක් දරා ඇති ජේමිස් හැඩ්ලි චෙස්ගේ තවත් ත්‍රාසජනක පුවතකි පස්දෙනාගේ කල්ලිය
More Information
ISBN 9789553300256
පිටු ගණන 344
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පස්දෙනාගේ කල්ලිය
Back to Top