මාරක සටන

Special Price රු. 801.00 Regular Price රු. 890.00
In stock
SKU
maraka-satana-chandana-mendies-sherlock-holmes
"දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ? මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන ! ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ? බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?" "උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්" මම කෑගැසිමි. "උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි"
Author චන්දන මෙන්ඩිස් - Chandana Mendis (62)
Publisher චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (62)
More Information
ISBN 9789551262341390
පිටු ගණන 240
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මාරක සටන
Back to Top