යළි උපන් යුවතිය

Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
yali-upan-yuwathiya-anura-dissanayake-susara
Author ඩී එම් අනුර දිසානායක - D. M. Anura Dissanayaka (28)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (801)
"යළි උපන් යුවතිය" යනු යොවුන් ආදරය බලෙන් ලබාගැනීමට වෙර දැරූ ධනවත්, වලව්කාර, සෙල්ලක්කාර තරුණයෙක් හා උසස් අධ්‍යාපනයේ රුවන් දොරටුව විවර කර ගනිමින් උපාධිය ලැබු යුවතියකගේත්, තවත් එවැනිම බුද්ධිමත්, තරුණයෙකුගේත් කතාවකි. මෙම යොවුන් ආදර කතා මැද සිදුවන සිය දිවි නසා ගැනීමක් හා එක් මාරක රිය අනතුරක්, අභිරහස් ඝාතන දෙකක් බවට පත් වන්නේ කෙසේද? යොවුන් ආදරය සැමවිටම සුන්දරයි. එය හුදෙක් උදාරතර බැඳීම් හා මුසුවූවකි. එහෙත් එම යොවුන් ආදරය විනාශ කර ගන්නා තරුණ තරුණියන් කොතෙකුත් සමාජයේ සිටිති. සත්‍ය ප්‍රේමය හඳුනා නොගත් ඔවුන්, සමාජය පිළිබඳ වෛරයෙන් පිරිසක්ද, තවත් පිරිසක් ඒ තුළින් තමන්ගේ විනාශයද ළංකර ගනී.
More Information
ISBN 9789556764536
පිටු ගණන 304
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යළි උපන් යුවතිය
Back to Top