ආදර අංකුර

Special Price රු. 520.00 Regular Price රු. 650.00
Out of stock
SKU
adara-ankura-kishwar-desai-saman-athawudahetti-fast-publishing
Publisher සුරස - Surasa (fast publishing) (611)

සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිලිබඳ රහස් පරීක්ශාවක වූ සිම්රන් සිං තම කාර්යබහුල ජීවිතයෙන් මිදෙන්නට සුදුසු ස්ථානයක් ලෙසින් සුදු වැලි වෙරල, නිල්වන් අහස සහිත හා අපරාධවලින් තොර ශාන්ත නොකිලිටි ගෝව තොරගන්නීය. එහේත් හදිසියේම තරුණ ගැහැණු ළමයකු අපහරණයට ලක්කෙරන පිරිමින් පිරිසකගේ දසුනක් තම ජංගම දුරකතනයේ දිස්වූ විට පාරාදීසයක් ලෙස සැලකෙන මෙහි සුන්දරත්වය ඝනාන්ධකාරයකින් වැසී ඇති බව ඇයට වැටහෙයි.

More Information
ISBN 9789556773798
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ආදර අංකුර
Back to Top