ආදරය සමුගනී

Special Price රු. 425.00 Regular Price රු. 500.00
Out of stock
SKU
adaraya-samuganee-james-michener-anula-de-silva-sooriya

‘සයනෝරා’ නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයන් අමෙරිකාවත් අතර තිබූ යුදමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. අමෙරිකානු හමුදා නිලධාරීන් හා ආදරයෙන් බැඳෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයින්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි.

එවැනි සටනක යෙදෙන හන-ඔගි, කට්සුමි හා ෆුමිකෝ-සන් හඳුනා ගන්න.

SAYONARA ආදරය සමු ගනී නමින් මෙලෙස සිංහලයට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප්‍රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.

Author James A Michener (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556561463
පිටු ගණන 208
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ආදරය සමුගනී
Back to Top
Related Products