ඇක්විලෝනියාවේ කොනාන්

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
akviloniyawe-conan-robert-howard-prabhath-mirihagalla-dayawansha

CONAN OF AQUILONIA

Robert E. Howard

ඇක්විලෝනියාවේ කොනාන්

ප්‍රභාත් මිරිහාගල්ල

අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත්‍රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ඡේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප්‍රබන්ධ සාහිත්‍යයේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ අර්ධ ම්ලේච්ඡ මනුෂ්‍යයා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප්‍රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත්‍ර මන්ත්‍ර හා කුමන්ත්‍රණ වලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වූ අන්දමද, මේ කතා වලින් කදිමට නිරූපණය වෙයි.

සම්පූර්ණ යි; අසංක්‍ෂිප්ත යි.

Author ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (34), Robert E Howard (2)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789555519571
පිටු ගණන 231
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇක්විලෝනියාවේ කොනාන්
Back to Top
Related Products