අපූගේ ලෝකය

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
apuge-lokaya-wibuthibushana-chintha-lakshmi-wijesooriya
"අපූ" අප හඳුනා ගත්තේ "මාවතේ ගීතයෙනි". "අපරාජිත ජීවිතයක්" වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ. "අපූගේ ලෝකය" අපූ නම් වූ ස්වාමි පුරුෂයාගේ - පියාගේ පමණක් නොව හසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත් වීමේ ආශාව දැල්වූ පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණීය චරිත ලෙස අපූගේ ලෝකයේ සිතුවම් වී ඇත. පාඨකයාගේ ජීවිතාබෝධය ගැඹුරු කරන මේ තුන් ඇඳුතු රමණීය ගද්‍ය කාව්‍යය අසාමාන්‍ය මුනිවරයකුගේ චරිතාපදානයක් වැන්න.
Author චින්තා ලක්‍ෂමි සිංහආරච්චි - Chintha Lakshmi Sinhaarachchi (11), Wiboothibooshana Bandeyapadhayaya (4)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 955652082
පිටු ගණන 304
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අපූගේ ලෝකය
Back to Top
Related Products