භීම සමයක ළමා විස්කම්

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
bheema-samayaka-lama-wiskam-joseph-gunadasa-wijesooriya
ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ පාලන සමය (1933-1945) වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම '' භීම සමයක්'' විය.ලෝක ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු මනුෂ්‍ය සංහාරය සිදු වුයේ, ඒ කාළය තුළය.ඔහුගේ නියෝග අනුව මරා දමන ලද යුදෙව්වන්ගේ සංඛාව මිලියන හයක් පමණ විය.

ජර්මනියේ පමණක් නොව, ඔහු විසින් යටත් කර ගන්නා ලද අවුස්ත්‍රියාව, පෝලන්තය, ප්‍රංශය ආදී රටවල ජීවත් වු යුදෙව් ජාතිකයෝද, එම සංහාරයට ගොඳුරු වුහ.

ජෝෂෆ් ජොෆෝ (අවු 10)සහ මොරිස් ජොෆෝ (අවු.12)ඒ යුගයේ පැරිස් නුවර ජීවත් වූ යුදෙව් සහෝදරියෝ දෙදෙනෙක් වූහ.ජර්මානු සෙබළුන් යුදෙව්වන් සොයා පැරිස් නුවර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නට වූ විට වහාම ප්‍රදේශයෙන් පලා යන ලෙස ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ පියා විසින් උපදෙස් දෙන ලදී.එතැන් පටන් අවුරුදු පහක් පමණ කාළයක් තිස්සේ විවිධ ප්‍රදේශවලට පලා යමින් පරික්ෂණවලට මුහුන දෙමින් පණ බේරා ගැනීම සඳහා ඉතා උපායශිලීව ඔවුන් දැරූ විශ්මිත ප්‍රයන්තය කෙතෙක් සාර්තක වේද ?

Author Joseph Joffo (1)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
More Information
ISBN 9789556912647
පිටු ගණන 184
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:භීම සමයක ළමා විස්කම්
Back to Top