භූත නෞකාවේ ශාපය

Special Price රු. 520.00 Regular Price රු. 650.00
Out of stock
SKU
bhootha-nawkawe-shapaya-brain-jacques-disanayake-ashirwada
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
තම සුළු පියාගේ ගැහැට ඉවසා ගත නොහැකි වු නෙබ් නමැති ගොලු දරුවා නිවෙසින් පළා ගොස් යාත්‍රා කිරීමට නියමිත නෞකාවක සැඟවෙයි. මේ නෞකාව මෙහෙය වන්නේ වැන්ඩර්ඩෙකන් නම් කෲර කපිතාන්වරයායි. නෞකාවේ සිදුවන කැරැල්ලකින් කපිතාන්වරයාගේ දිවි ගලවා ගැනීම නිසා ඔහුට කපිතාන්වරයාගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවෙයි. එහෙත් කේප් තුඩුව හරහා යාමේදී නෞකාව දෙවියන්ගේ ශාපයට හසු වීම නිසා නෙබ් සහ ඔහුගේ මිතුරු ඩෙන් නම් බල්ලාගේ දිවි ගැලවෙයි. ඒහිදී ඔවුන්ට කිසිදා වයසට නොයන ලෙස දෙවියන්ගෙන් වරයක් හිමි වෙයි. බෙන් හා නෙඩ් ලෙසින් තම නම් වෙනස් කරගන්නා දෙදෙනා දෙවියන්ගේ උපදෙස් අනුව උදව් අවැසි අයට උපකාර කිරීමට ලොව වටා සංචාරය කරති. එහිදී අහම්බෙන් චැපල්වේල් නමැති ඉංග්‍රිසී ගම්මානයට පැමිණෙන දෙදෙනාට දාමරික කල්ලියකින් සහ ලන්ඩන් සමාගමකින් ගම බේරා ගැනීමට සිදුවෙයි. ගම බේරා ගැනීම සඳහා ඔවුන්ට සැඟවුණ අබිරහසක් විසඳිමට සිදුවෙයි. ඔවුන්ට එව කළ හැකිද?
More Information
ISBN 9789556971651
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:භූත නෞකාවේ ශාපය
Back to Top