ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

Special Price රු. 320.00 Regular Price රු. 400.00
Out of stock
SKU
Doily-dutu-udarata-rajyaya-sir-john-upali-surasa-fast
ලංකාව 1815 දී ඉංග්‍රීසින්ට අල්ලා ගැනීමට ඉඩ සැලසුණු ඓතිහාසික ක්‍රියාවලිය තුළ ජෝන් ඩොයිලිගේ භූමිකාව සුවිශේෂ වෙයි. මේ ඔහු විසින් එවකට තිබූ උඩරට සමාජ සංස්ථාවේ ස්වභාවය අලලා ලියන ලද A SKETCH OF THE CONSTTUTION OF THE KANDYAN KINGDOM නම් කෘතියේ පරිවර්තනයකි. මහනුවර යුගයේ ඉතිහාසය, ආර්ථිකය, අභිචාර විධි, සිරිත් විරිත්, නීති රීති ඇතුළු ජ ජීවිතයේ කුදු මහත් සියලු පැතිකඩ ගැඹුරු නිරීක්‍ෂණයකට ලක් කරන මේ ග්‍රන්ථය අපේ වංශ කථාවේ එක් තීරණාත්මක කඩඉමක් පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි.
Author උපාලි රත්නායක - Upali Rathnayake (5)
Publisher සුරස - Surasa (fast publishing) (611)
More Information
ISBN 9789550256105
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
Back to Top