මරු සැඟවුණු වැල්ල

Special Price රු. 1,440.00 Regular Price රු. 1,800.00
Out of stock
SKU
maru-sagawunu-wella-victoria-halt-koshalee-ashirwada
Author Victoria Halt (29), කෝශලී සිරිචන්ද්‍ර - Koshali Sirichandra (32)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (392)
තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක් වෙයි. සිදුවෙන සියලුම වැරදි ඔහුගේ ගිණුමට බැර වෙද්දී එම අත්වැරැද්දෙන් ප්‍රයෝජන ගන්නෝ බොහෝය. එක් දරුවකුට ආදරය කිරීමටත් තවත් දරුවකු නොසලකා හැරීමත්, එකිනෙකා සංසන්දනයත් කෙනෙකුගේ හිත මොන තරම් රිදවනවා ද? සෑම පවුලක මෙන් ම මෙහි ද අසම්ම්මත සම්බන්ධතා ද අවජාතක දරුවෝ ද සිටිති. ඔවුන් සැරසෙන්නේ ඔවුන්ගේ අයිතිය දිනා ගැනීමටය. කෙනෙකුට රහසක් ඇත්නම් එය රැක ගැනීමට බොහෝ කැප කිරීම් කරන්නට වේ. එම රහස් තවත් කෙනෙකුගේ අතට යාම නිසා ඔවුන් රූකඩ බවට පත් වේ. මෙහි සිටින චරිත රූකඩ බවට පත් කර ඇත්තේ කව්රුන් ද? සිදුවන අතුරුදහන් වීම් වලට වගකිව යුත්තේ කව්රුන් ද? මිනීමැරීමක් කර එයින් තෘප්තියට පත්වන අය කව්රුන්ද? තමන්ට සැබෑවටම ආදරය කරන්නේ කව්ද? තම බලාපොරොත්තු, ආශාවන්, හැකියාවන් තවත් කෙනෙකු වෙනුවෙන් කැප කර විවාහය සාර්ථක කර ගත හැකිද? පැති කීපයකින්, විවිධ කෝනවලින් මෙම නවතකාව දෙස බැලිය හැක. එක් වරක් කියනවන්න. වැඩි රසවින්දනය සඳහා නැවත වතාවක් කියවන්න.
More Information
ISBN 978955
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මරු සැඟවුණු වැල්ල
Back to Top