පුංචි ඌරො පස්දෙනා

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
punchi-uro-pasdena-agatha-christie-lalith-heengama-sarasavi
අමියස් ක්‍රේල් නම් වු සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියාගේ මරණය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවමකට උසාවියෙන් නියම වුයේ ඔහුගේ බිරිඳ කැරොලින්ටය. ඇය මිය යාමට පෙර සිය දියණියට ලියා තිබු ලිපියක් ගැන වසර දහයකට පසු හර්කියුල් පොයිරට් නම් රහස් පරීක්ෂකවරයා සිදු කළ පරීක්ෂණයෙන් අපරාධය සිදු කරන ලද්දේ කව්රුන් විසින් දැයි අනාවැකිය අගතා ක්‍රිස්ටීගේ සුපුරුදු අපරාධ පරීක්ෂණ රහස් කතා ශෛලිය රසවත් ලෙස හෙළි කරයි.
Author Agatha Christie (39), ලලිත් හීන්ගම - Lalith Heengama (7)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙස.ඉංග්‍රීසියෙන් ලියැවු ඇගේ පොත් පිටපත් කෝටී සියයක් ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටිසියක් ද පාඨකයා අතර එක් වී ඇත.බයිබලය හා ශේක්ෂ්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත් ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා 80ක් ද නාට්‍ය 19ක් ද මේරි වෙස්මකොට් නම් වු අන්වර්ථ නමයෙන් ලියැවුණු තවත් නවකතා 6කද කතුවරිය ඇයයි.
More Information
ISBN 9789556716795
පිටු ගණන 274
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පුංචි ඌරො පස්දෙනා
Back to Top
Related Products