විල්ෂයර් කන්ද පාමුල

by
Rating:
100 % of 100
Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
wilsheir-kanda-pamula-charunya-dehigama-kathru
Author චාරුණ්‍යා දෙහිගම - charunya dehigama (15)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (658)
පාසල පිහිටා තිබුණේ මනහර විල්ෂයර් කන්ද පාමුල වූ බැවින් පාසලට ඇතුල් වන්නෙකුට පළමුව දර්ශනය වූයේ පයිනස් ගස් වලින් ආවරණය වූ එම කඳු වැටියයි අද තත්ත්වය වෙනස් වන්නේ අහස උසට ගොඩනැගිලි ඉදිවී අවට සුන්දර පරිසරය වැසි ගොස් ඇති බැවිනි. වරෙක මීදුමෙන් වැසුණු, වරෙක මීදුමෙන් නිරාවරණය වූ විල්ෂයර් කන්ද පාමුල කලඑළි වූයේ හතරැස් කර සහිත සුදු නිල ඇඳුම ඇඳ එහි දුව පැන ඇවිද්ද දැරියන්ගේ කතා හඬින් හා සිනා හඬින්ය.
More Information
ISBN 9789553569004
පිටු ගණන 138
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:විල්ෂයර් කන්ද පාමුල
Back to Top