යෞවනියකගේ විලාපය

Special Price රු. 891.00 Regular Price රු. 990.00
In stock
SKU
yawwaniyakage-wilapaya-agatha-christie-priyangi-gamage-sarasavi

අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කතා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද, විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කොටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට, මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.

රූමත් එලිනර් කාලයිල් තම හදවතින්ම පෙම් කරන්නේ රොඩරික් වෙල්මන්ට වුවත්, ඔහුගේ හදවත අහම්බෙන් හමුවූ නව යෞවනයේ පසුවන සුරූපිනියක වූ මාරි ජෙරාඩ් වෙත ඇදී යයි. අභිරහස් ලෙස මාරි ජෙරාඩ් මිය යයි. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන එලිනර් කාලයිල් මෙනෙවිය අත් අඩංගුවට ගැනේ. තම නැන්දනිගේ අභාවයෙන් පසු ඇගේ සියලු ධනස්කන්ධයේ එකම හිමිකාරිය වන එලිනර් කාලයිල් මෙනෙවිය වෙත මාරි ජෙරාඩ්ගේ ඝාතනය සම්බන්ධව සියලුම චෝදනා එල්ල වේ. එනමුදු කෙසේ හෝ ඇයව එම චෝදනාවලින් නිදහස් කරගත යුතු බව ඇයට රහසින් පෙම් කරන වෛද්‍ය පීටර් ලෝඩ්, පොයිරෝ හට බල කරයි. හර්කියුල පොයිරෝ හට ඇයව නිදහස් කරගත හැකිවෙයිද?

Author Agatha Christie (39), ප්‍රියංගි ගමගේ - Priyangi Gamage (4)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553103628
පිටු ගණන 300
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යෞවනියකගේ විලාපය
Back to Top
Related Products