සොබාදම් ගොවි පලදා

Special Price රු. 420.00 Regular Price රු. 600.00
In stock
SKU
sobadam-govi-palada-mahendra-sooriyaarachchi-grantha-prakashana
කෘෂිකර්මාන්තයට ස්වභාවයෙන්ම ලද දායාද ගොන්නක්ම උරුම ශ්‍රී ලංකාව ලොව කෘෂිකර්මාන්තයට යෝග්‍යම රට ලෙසට නම් කළද වරදක් නොමැති තරම්ය. වසර පුරාම නොඅඩුව ලැබෙන සූර්යාලෝකය, අනිවාර්ය මෝසම් වැසි සහ අන්තර් මෝසම් වැසි, රටමැද පිහිටි සරු කඳුකරය, මුහුදේ සිට ඇති අවම දුර, රට පුරා විහිදුණු විවිධ දේශගුණික කලාප , සරු පස , කෘෂිකර්මාන්තයට සුදුසුම උෂ්ණත්වය, රට පුරා විහිදුණු දිය නොසිඳෙන ගංගාවන් වැනි ලොව අන් කිසිඳු රටක් නොලද ස්වභාවික සම්පත් ලක්මවට උරුමය.

යටත් විජිත කාලය දක්වාම මේ රට මෙතරම් ස්වයංපෝෂිතව පැවතීමත්, අද වන විට එම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීමත් ස්වභාවිකව සිදු සිදු නොවුණු දේවල්ය. මේවා කළ අයට දොස් පවරනවාට වඩා අපෙන් යට ගිය උරුමය නැවත සොයා යාමට කාලය එළඹ ඇත. වංශය කබල් ගෑම් වෙනුවට අප කළ යුත්තේ සිඳී යන එම ඥානය යළි සොයා ඒවා අද කාලයට ඔබින අන්දමින් ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමය.

Author මහේන්ද්‍ර සූරියආරච්චි - Mahendra Sooriyaarachchi (1)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (120)
More Information
ISBN 9786245572113
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සොබාදම් ගොවි පලදා
Back to Top