මග මග හැර

Special Price රු. 340.00 Regular Price රු. 400.00
In stock
SKU
maga-maga-hera-wajira-narampanawa-sooriya

‘දිසාපතිවරු වෙන්ඩ ඕන අය

වොචර්ලා වෙලා. වොචර්ලා

වෙන්ඩ ඕන අය දිසාපතිවරු

වෙලා’

 

‘රතු ඉරෙන් මෙහා නීතිය ද රතු

ඉරෙන් එහා මිනිස්කම ද රැඳී

තිබෙනවා. පාලකයො ඉන්නෙ

රතු ඉරෙන් මෙහා. නායකයො

ඉන්නෙ රතු ඉරෙන් එහා’

 

‘නිල්, කොළ, රතු පාටින්

දුප්පත්කම මනින්ඩ කියල මොන

චක්‍රලේඛනයේ ද තියෙන්නෙ?

Back to Top