ඩැල්මේෂන් 101

Special Price රු. 464.00 Regular Price රු. 580.00
In stock
SKU
dalmation-101-dodie-smith-ganga-niroshanee-wijesooriya
ඩැල්මේෂන් 101

පොන්ගෝට සහ මිසීස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ, මිසිස් සමඟ සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.

Back to Top