Back to Top
බොබ්සි නිවුන්නු
Special Price
රු. 544.00
Regular Price
රු. 680.00
In stock
SKU
bobsi-niwunnu-laura-lee-hope-ganga-niroshini-wijesooriya
බොබ්සි නිවුන්නු
“හානේ, සටන පටන් ගන්නයි යන්නේ” නැන් මහත් උද්‍යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලෝ වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ? ඒවා ඇතුළෙ වෙඩි බේත් නෑ නෙ.”