ෆිලිපයින් ජනකතා

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
philippine-janakatha-american-parakrama-wijewardhana
ෆිලිපයින් ජනකතා මෙහි එන ජනකථා American Folk - Lore සඟරාවේ විටින් විට පළ වූ කතා ය. ඒවාට ස්වදේශික කතාකරුවන් විසින් විටින් විට අලුත් නිර්මාණ ඉදිරිපත් කර ඇත. දියුණු සහ නොදියුණු සංස්කෘතීන් යටතේ විවිධ ගෝත්‍රිකයන්ගේ ජීවන අත්දැකීම් රැගත් කතා මෙයට එකතු වී තිබේ. ඒවා තුළට Moro, Tinguian, Igorot, Mindanao සහ ක්‍රිස්තියානි ජාතිකයන්ගේ ජීවන අත්දැකීම් රැගත් කතා එකතු වී තිබේ.
Back to Top