Back to Top
අගස්ති
Special Price
රු. 378.00
Regular Price
රු. 420.00
Out of stock
SKU
agasthi-manori-silika-silika-publication
අපි තේරුම් නොගත්
ගමනක් අරඹා
නොතේරුම් දුකක්
ජීවිතයට එකතු කොට ගත්තෙමු..
මේ ගමන් මග තවත්
දුර යා යුතුව තිබේ...
එය විශ්වාසයෙන් යුතු
ගමනක් විය යුතුමය..
අප අනුන් වෙනුවෙන් නොව
අප වෙනුවෙන් එක්ව යා යුතුමය....