අනෝරා

Special Price රු. 468.00 Regular Price රු. 520.00
Out of stock
SKU
anora-manori-silika-silika-publication

ඔයා හිතනවද මං එහෙම පින්තූර වලට හිටියා කියල” "නැහැ" විවේක් කීවේය. "ඒ තරම් විශ්වාසයක්.... මං ගැන”.. "ඔයාව මංදන්නෙ පුංචි කාලෙ ඉඳන්.. ඔයා රැවටෙන කෙල්ලෙක් නෙමේ.. ඒත් මෙහෙම වුණෙ කොහොමද"..

Back to Top