සෙනොරීටා

Special Price රු. 810.00 Regular Price රු. 900.00
Out of stock
SKU
senorita-pawani-umayangana-pawana-creations

සුදු වැලි තලාවක

මතකයන් රළ ගසන

සුසුම් වැල් පමණි

මතකයට තනි රකින

 

සොඳුරු සිපුමක් ලබන්නට

යළිත් රත් දෙතොලතට

හැකි වේද කවදාක

අඳුරු කුටියෙන් මිදෙන්නට

 

‛තේ අමොර් සෙනොර්’

Back to Top