ඇහැළ මල්යාය

Special Price රු. 240.00 Regular Price රු. 300.00
In stock
SKU
ahala-malyaya-buwanaka-wanniachchi-sandeshaya

බණ අසන්නන්, බණ කියන්නන්, වැරදි සොයන්නන්

වැරදි කරන්නන් මෙන්ම සමාව දෙන්නන් ද සමාජයක් තුළ සිටිය යුතුය.එසේ නැත්නම් ප්‍රජාවක

පැවැත්මක් නැත.එහෙත් සමාජයක් ඉදිරියට යාමට නම් වෙනස් ආකාරයෙන් සිතන නිර්මාණශිලි

නැතහොත් රළ ගලන අතට නොව උඩුගම් බලා පිීනන්නන් අත්‍යවශ්‍යය.මේ කාලීන

පුරප්පාඩුවකි.''ඇහැළ මල්යාය'' දිගේ එන ඔබ එය සපුරාගත හැකි වනු ඇත.

Back to Top