රාජිණී - 2

Special Price රු. 787.50 Regular Price රු. 875.00
In stock
SKU
rajini-2-sandesh-randunu-sandeshaya1

රාජිණි

මම මුලින්ම හිතුවේ ඔයාව අයිති කරගන්නට වඩා දුරින් තියාගෙන හිතින් ආදරය කරන්නයි.මට ඔයාව කවදාවත් ලැබෙන්නෙ නැහැයි කියලයි මම හිතාගෙන හිටියේ .කාලය ගතවෙද්දි මට ඔයාව අයිති කරගන්න උවමනාවක් මගේ හිතේ මටත් හොරෙන් ඇති වෙලා.ඒත් දැන් ඔයාව හිමි කරගන්න තියන බාධක ඉස්සරට වඩා ගොඩක් වැඩියි.ඒ නිසා මම මාව හොයාගෙන ගියා.......

සිතුම්

Back to Top