Back to Top
Wimpy පැංචාගේ දිනපොත
Special Price
රු. 1,237.50
Regular Price
රු. 1,375.00
In stock
SKU
wimpy-panchage-dinapotha-jeff-rusheeni-maningamuwa-sarasavi
තමා වැනි එතරම් උස්මහත් නොවූ දූර්වල ළමයින් සමඟ දැනටමත් රැවුල් බාන උස් මහත් ගැටවර වියේ ළමයින් එක්ව ඉගෙනුම ලබන මීඩ්ල් ස්කූල් එකකට ඇතුළත් වීමට ග්‍රෙග් හෙෆ්ලිට සිදුවේ. එහෙත් ඔහුව වඩාත්ම බියට පත් කළේ ක්‍රීඩා පිටියේ දිලිසෙන තළු තාර කට්ටිය මත වූ පුස් බැඳුණු චීස් කැබැල්ලකි. ඔහුත් ඔහුගේ අඹ යාළුවා වු රෝලි ජෙෆර්සනුත් මෙම චීස් ටච් උවදුරෙන් මිදී වසර පුරා රැඳී සිටීමට සමත් වේවිද?