රුසියානු ජන කතන්දර

by
Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
rusiyanu-jana-kathandara-tenison-perera-sarasavi

ජන කතන්දර වැඩිහිටියන්ගේ මෙන්ම, දරුවන්ගේත් ප්‍රඥාව වඩවන කතන්දර වෙසසක් ලෙස සලකන අතර, එමඟින් උපායශීලීත්වය, නොපසුබස්නා වීර්යය, සමාජ ප්‍රශ්නවලින් ජය ගන්නා ආකාරය පාඨකයාට අත් විඳිය හැකිය. ඇල්බට් අයින්ස්ටයින් වැනි සුප්‍රකට භෞතික විද්‍යාඥයින් මෙම කතා වෙසෙස දරුවන්ගේ ඥානකෝෂය පුළුල් කරන කතා වෙසසකියි හඳුන්වයි.

Back to Top