සන්ථව කාව්‍ය රත්නාවලී 05 - සුදෝසුදු කවි

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
sudosudu-kavi-chaminda-udawela-santhawa

වලව්වේ ඉදිරිපිට වත්තෙ කොණක

අදිරිගෙ සොහොන් කොත ළග තැනු මල් පැලෙක

මැණිකෙයි අඳ පුතයි ටිකිරියි හැම දිනෙක

මල් පහන් පුදනු කාටත් බැලිය හැක

 

සුදෝසුදු

Back to Top