ජීවිතය වෙනස් කරන කතා 4

Special Price රු. 640.00 Regular Price රු. 800.00
Out of stock
SKU
jeewithaya-wenas-karana-katha-4-kelum-weligama-wishishta

ජීවිතය
කියන්නේ
මොහොතින්
මොහොත
නිර්මාණය වන
විශ්වීය
නිර්මාණයක්.
ඉතිං
නිර්මාණයත්
නිර්මාණකරුවොත්
ඔබම තමයි.
අගනා
සිතිවිල්ලෙන් සෞම්‍ය
දැනීමෙන්
පරිපූර්ණ
හැඟීමෙන්
සහ
පූර්ණ
විශ්වාසයෙන්
එය
පුරවා ගන්න
මේ කතා අහුර
ඔබට
හදවතින්ම
උදව් කරයි.
Back to Top