තෙවෙනි සිල්පදය නොකඩමි

Special Price රු. 520.00 Regular Price රු. 650.00
In stock
SKU
theweni-silpadaya-nokadami-gunadasa-liyanage-nalin-prakashana

රැකිය යුතු වූ සියලුම සීලයන් රැකගෙන පන්සලත්, සාසනයත්, රටත් ජාතියත් වෙනුවෙන් අවංකව වෙහෙසන සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා රාශියක් තවමත් මේ රටේ ජීවත්වන බව මම දනිමි.
උන්වහන්සේලාගේ උදාර ගුණසමුදාය ඉදිරියේ පසඟ පිහිටුවා වැඳ වැටෙමින් මෙම නවකතාව පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කරමි.
Back to Top