Back to Top
රජයේ පුස්තකාලයාධිපති තරග විභාග අත්පොත
Special Price
රු. 225.00
Regular Price
රු. 250.00
Out of stock
SKU
rajaye-pusthakalayadhipathi-duanjalee-bandara-nalin
රජයේ පුස්තකාලයාධිපති III ශ්‍රේණියේ බඳවා ගැනීමේ විභාගයේ පුස්තකාල විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස මෙම කෘතිය නිර්මාණය විය. එමෙන්ම මෙය පුස්තකාල හා විඥාපන විද්‍යාව හදාරණ විද්‍යාර්ථින්ගේ දැනුම වර්ධනය කර ගැනීමට ද පිටුවහලක් වනු ඇත.