Back to Top
සිරිමලී
Special Price
රු. 517.50
Regular Price
රු. 575.00
Out of stock
SKU
sirimalee-vimal-abeysundara-lihini-classics
එක්සත් රාජධානියේ
Penguin පොත් කලාවේ
ආභාසය ලබමින්
50 දශකයේ ආරම්භ වී
අතිශය ජනප්‍රියත්වයට පත්
ගුණසේන ලිහිණි පොත්
සංස්කෘතිය බොහෝ
දෙනාගේ ඉල්ලීම මත
නව හැඩයකින් සහ
සුවඳකින් මෙසේ ඔබ
අතට නැවත පත්වෙයි.
මේ විමල් අබේසුන්දර මහතා
විසින් රචිත 'සිරිමලී'
කෘතියයි.