Back to Top
ස්නේහයේ දාසී
Special Price
රු. 900.00
Regular Price
රු. 1,000.00
In stock
SKU
snehaye-dasi-thushari-abesekara-m-d-gunasena
මම උන් ආපුවම බලන්නෙ වපරෙන්... ඇස් දෙක හිතලම ගන්නවා නහය මුලට. එන හැම වෙලාවකටම අඳිනවා කිලුටු ඇඳුම්... දානව කබල් සෙරෙප්පු... හිතුණොත් කොණ්ඩෙත් කපනවා... කෑලි කෑලි කැත වෙන්ඩ... එතකොට කියයි අපෝ... ඒ මළ පෙරේතිවනම් එපා කියලා