දෙව්තලාව

Special Price රු. 600.00 Regular Price රු. 750.00
In stock
SKU
dewthalawa-sandya-subasinghe-susara

දේවන්තගෙ යටිහිතේ නැගුනු පිළිතුර තේරුම් යනවත් එක්කම සඳුනිගෙ කන් දෙක රතු වුණා. හරියට දේවන්තගෙ කටිනුත් ඒ වචන පිටවුණා වගේ. ඒ එක්කම දේවන්තගෙ දෑසෙ පැටලිලා තිබ්ච්ච ඇගේ දෑස ඒ හැඟීමෙ බරටම බිමට නැඹුරු වුණා.

''කෙල්ලට තේරුණා...''

ඒ බව දැකලා දේවන්තගෙ හිත සතුටට පත්වුණා. ඒත් එක්කම.

''මොකෝ...?''  කියලා අහන්න වගේ දේවන්ත සඳුනි දිහා බලලා ඔළුව වැනුවා.

ඒ ගමන '' ම්..හ්..''  කියාගෙන සඳුනි ඔළුව දෙපැත්තට වැනුවා.

Back to Top