Back to Top
ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය
Special Price
රු. 270.00
Regular Price
රු. 300.00
Out of stock
SKU
sri-lankawe-neethiya-nilantha-hettige-pahan
ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන
අපරාධ රැල්ල දකින බොහෝ දෙනෙක්
කියා සිටින්නේ නීති රීති වැඩි කිරීමෙන්
හොඳ ප්‍රථිඵල ලැබිය හැකි බවයි. එය
සාවද්‍ය නිගමනයකි. මේ සඳහා ජනතාව
නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන්
විශිෂ්ඨ ප්‍රථිඵල අත්කර ගත හැක.