Back to Top
නිල් අහස ඔබයි
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
Out of stock
SKU
nil-ahasa-obai-nihansa-wimandi-pahan-publisher
රාත්‍රී ආහාර ඔවුන් ගත්තේ
සේන් නදියේ රැලි අතරින් ඇඳී
යන කුඩා අවන්හලකින්.
ඉන් පසුව එකිනෙකාට තුරුල් ව
ඔවුන් බොහෝ වෙලාවක් සුන්දර
සේන් නදී ඉවුර දිගේ ඇවිද්දා.
රවිජ හා අශිනි නැවත
හෝටලයට එන විට පසුදා ට
පහන් වීමට ඉතාම ආසන්නයි.
දවස නිමා වුණේ අශිනි ගේ
මතක පොත තුළ
නොමැකෙන දිනයක
සමරුවක්
තැන්පත් කරලා.