පලාගිය අමාව

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
palaagiya-amaawa-piyadasa-udawaththa-dayawansha

ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත මහතා රාජ්‍ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර. දැයෙන් ගිලිහෙන දිගාමඩුල්ලේ ජන සම්ප්‍රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි.

දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඩුල්ලේ අව්‍යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත මහතා ගැමියාගේ සිරිත් විරිත් සම්ප්‍රදායේ මාහැඟි තැන් 'පලාගිය අමාව' නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි.

දිගාමඩුල්ලේ ගැමියාගේ ජීවන සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවත් සමග ඔබ වෙත ගෙනෙන්නේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි.

Back to Top