රිජ්මොන්ට් අභිරහස

Special Price රු. 441.00 Regular Price රු. 490.00
Out of stock
SKU
ridgemonti-abhirahasa-sirisena-ratnayake-tracy-pahan

Tracy Buchanan

NO TURNING BACK

රිජ්මොන්ට් අභිරහස

පරිවර්තනය - සිරිසේන රත්නායක

 

ඇනා පහත් වී ටෙඩි බෙයා අතට ගත්තාය. 

ඇයට සිහි නැති විය. ඇය බිමට ඇද වැටුණාය. 

මඳ වේලාවකින් සිහිය ඇවිත් බලන විට ටෙඩි 

බෙයාගේ උදරයේ රවුම් හිල් පහක් විය. ඔෆීලියා 

කාමරයට පැමිණ ඇත. වටපිට බලන විට කුඩා

ලියුම් කැබැල්ලක් ද තිබිණ.

Back to Top