හිමි භක්ති
මද අන්දකාර සිතිජේ....
යාත්රා රුවල් බිදෙන්නේ...
එකදාම එකම සොහොනේ...
සැතපෙන්න මා පතන්නේ...
මා ඔබෙන් උපන්නෙමි ...
මා ඔබෙන් මියෙන්නෙමි...
පෙම් මන්දිරේ පුරා ඔබ කී කතා ඇසේ...
මද අන්දකාර සිතිජේ....
යාත්රා රුවල් බිදෙන්නේ...
එකදාම එකම සොහොනේ...
සැතපෙන්න මා පතන්නේ...
මා ඔබෙන් උපන්නෙමි ...
මා ඔබෙන් මියෙන්නෙමි...
පෙම් මන්දිරේ පුරා ඔබ කී කතා ඇසේ...