එය අළු පැහැති කවුළුවකි

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
eya-alu-pahathi-kawuluwaki-padmini-shriyalatha-sayura

පහන් සිළ

අනවතර නැටුමක

සුළඟ හා මඳ දුරක් ගොස්

බෑ.! බෑ.!! යි හිස සලා දෙපසට

 

අඳුර

තරවටු කරයි හෙමිහිට

මොහොතකට පෙර

වසහි බස් දෙඩූ සුළඟට

Back to Top