Back to Top
දිනෙක කුසිනාරාවේ
Special Price
රු. 945.00
Regular Price
රු. 1,050.00
Out of stock
SKU
dineka-kusinarawe-bhadraji-mahinda-jayathilaka-sarasavi
"දිනෙක කුසිනාරාවේ" නම් වන මේ අපූර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අසූ වියැතිව පරිනිර්වාණාභිමුඛව ගෙවූ ජීවිත සමය යි. කෘතියේ ප්‍රධාන කථකයා වෙමින් එම යුගය විවරණය කර දක්වන්නේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරිඳුන් විසිනි. මෙය පහන් සංවේගය දනවයි. සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කඳුළක් ගෙන එයි.
භද්‍රජි මහින්ද ජයතිලක මේ සඳහා අශ්‍රය භූමි කොට ගෙන ඇත්තේ දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයයි.
භද්‍රජි මහින්ද ජයතිලක මේ සඳහා අශ්‍රය භූමි කොට ගෙන ඇත්තේ දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයයි.