රාවණා මෙහෙයුම 3

Special Price රු. 1,755.00 Regular Price රු. 1,950.00
Out of stock
SKU
rawana-meheyuma-3-susitha-ruwan-sarasavi-publishers

මෙම පොත, හෙළ දිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස, ඉතිහාසයේ වැළලී ගිය සටන් හාරා අවුස්සමින් කළ ගවේෂණවල ප්‍රථිඵලයකි.

මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වූ නිර්මාණාත්මක සාධනය කිරීමකි.සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොඅනුමානය.

Back to Top