Back to Top
වසරක කසාද ගිවිසුම - 2
Special Price
රු. 1,440.00
Regular Price
රු. 1,800.00
Out of stock
SKU
wasaraka-kasada-givisuma-2-eranda-rathnasekara-kathru
වංචාකාරී,, බොරුකාරී... කිව්වා නේද
මාව දාලා යන්නේ නෑ කියලා,, ඇයි
දාලා යන්න නම් ඔච්චරම ආදරේ
කලේ,, දෙයියනේ දැන් මං කොහොම
ද ඉන්නේ..නිර්වාන් පුතේ.. අපි
දෙන්නා කොහොම ද අම්මා නැතිව
ජීවත් වෙන්නේ..
ඔයා මගේ වයිෆ් නෙවෙයි.. ඔයා
මගේ අම්මා.. මං කොහොම ද ඔයා
නැතිව ඉන්නේ..