මීදුම් සළු

Special Price රු. 1,600.00 Regular Price රු. 2,000.00
In stock
SKU
meedum-salu-aseni-warsha-kathru-grantha-distribution

 

"ශාක්‍ය"

ගැහැනු හරියට

ක්ලේ වගේ.

පිරිමි ඔයාලා

අතට දීලා තියෙන

ක්ලේ වගෙ...

අඹන්න ඕන

කොහොමද

කියන එකේ

තීරණය තියෙන්නෙ

ඔයාට...

මොකද මං ඔයාට ඕන

විදිහටම ඇඹෙන්න

බලාගෙන හිටිය ගෑනියෙක්”

Back to Top