අපේ අහසට අලුත් පාටක්

Special Price රු. 1,120.00 Regular Price රු. 1,400.00
In stock
SKU
ape-ahasata-aluth-patak-amita-trasi-kumara-walihinda-surasa-fast

සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවෙ බලනකොට මුක්තා... ඒක අඳුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනෙ කාවද කියලා ඔයාට තේරෙන එකක් නෑ. ඔයාට හිතෙයි ඔයාව ඒ අන්ධකාරෙන් ගලවගන්න කෙනෙක් ඉඳියිද කියලත්. ඒත් මාව විශ්වාස කරන්න, කවද හරි දවසක අපේ අහසත් බැබළෙයි. ඒක බලාපොරොත්තු වලින් පිරිලා තියෙයි. ඔයා කවදාවත් ඒ බව අමතක කරන්න එපා. මං කැමතියි ඔයා බලාපොරොත්තු කඩා බිඳ නොගන්නවට

ඉන්දියාවේ ගණිකා කඳවුරුවල හද කකියවන සංවේගජනක තොරතුරු සහ පාතාල ලෝකයේ තිරශ්චීන සංත්‍රාසජනක සිද්ධීන් ඇසුරුකරගත් අනුවේදනීය කතාන්දරය.

Back to Top