ලන්තානා

Special Price රු. 520.00 Regular Price රු. 650.00
Out of stock
SKU
lanthana-shyamika-j-basnayake-kathru

සමහර කතන්දර තියෙනවා කවුරුත් නොදැන වැළලිලා යන, තවත් සමහර කතන්දර තියෙන්වා කාගේ හෝ වුවමනාවෙන් එළිපිටට ගේන. ඉතින් මේ ම කතන්දරයක් අගිස්සෙම තියෙන්නේ හමාර මතක බණ නිධන් කරපු කතා වස්තුවක්. අපි හැමෝම අකමැත්තෙන් වුණත් මිහිදන් කරපු ආත්මයන්. ශේෂ වුණු මතක කඳු මතින් ආත්මය පුරාම ලේ වැගිරීම් අනන්ත අප්‍රමාණව සිදු කරන මතක කන්දකට පුළුවන් අපේ හිත් පණ පිටින් පුච්චන්න.
ඉරි තැලෙන හදවතක හමාර මතක බණ ආගිය මතක කදු අහු මුළු අස්සේ පරිස්සමට අඩිය තියන එක හිතන තරම් ලේසි නෑ . ඒත් මම ඒක කරා. කොහොමෙන් කොහොමහරි පීඩිත බව දරාගෙන ඉරි තැලුණ ආත්මයට පිරිත් පැන් පොඳක් ඉහින්න අදිටන් කරා.

ඒත්.....

ඒත් ගහේ කටු මතින් ඉරි තැලුණ මට සැනසීමක්
ලෑබේවිද ?

Back to Top