රව්ඩි බේබි

Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
rowdy-baby-shani-neththasinghe-nethro-publishers

මගේ නපුරු කුමාරයා.. අම්මෝ මුලින්ම දකිද්දි තිබුන නපුරුකම, දැන් ඉන්නවා බොරුවට පූස් පැටියෙක් වගේ

හිමාංශි මේ කියවන්නේ දීග් ඉස්සරහා කියාගන්න බැරි දේවල්, දීග් කෙල්ලගේ පපුවට මූන තද කර තවත් උණුසුම හොයනවා.

මොකෝ.. රත්තරන් ඔයා මේ කරන්නේ

කෙල්ලගේ භඩ කෙදිරිල්ලක් වගේ උනේ දීග්ගේ හැසීරීම නිසා. කෙල්ලගේ හැගීම් පාලනය කරගන්න අමාරු නිසා

Back to Top