ඉන්ද්‍රජාල අඩවිය

Special Price රු. 560.00 Regular Price රු. 700.00
Out of stock
SKU
indrajala-adaviya-nadeera-hadugala-samayawardana

පාන්දර දෙකේ කණිසම නාද විය.

"කවුද මේ ගෙදර ඉන්නේ...?”

හිරු නැගෙන විට, කවුරුන් හෝ අයෙක් ඇයගේ දොරට තට්ටු කරයි.

"කව්ද ඔය...?”

"මම මේ කිරි ගෙනාවා..."

"ඔතනින් තියලා යන්න..."

"බැහැ ඇවිත් කිරි පැකට්වල සල්ලි දීලා යන්න...”

අහෝ ඛේදවාචකයකි.

Back to Top